ඡායාරූප ගැලරිය

ඩ්‍රෝන් තාක්ෂණය

මධ්‍යම පළාතේ ඉඩම් මැණුම් කටයුතුවලට ඩ්‍රෝන් තාක්ෂණය

 


 

මාතලේ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම

නව පළාත් ඉඩම් කොමසාරිස් සමඟ පැවැත්වු  ප්‍රගති සමාලෝචන රැස්වීම - මාතලේ දිස්ත්‍රික්කය  2020.09.03 පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දී

 


මහනුවර දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම

නව පළාත් ඉඩම් කොමසාරිස් සමඟ පැවැත්වු  ප්‍රගති සමාලෝචන රැස්වීම - මහනුවර දිස්ත්‍රික්කය  2020.08.28 පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දී

 


 

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම

නව පළාත් ඉඩම් කොමසාරිස් සමඟ පැවැත්වු ප්‍රථම ප්‍රගති සමාලෝචන රැස්වීම - නුවරඑළිය දිස්ත්‍රික්කය 13.08.2020 දින මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේදී

 


 

නව මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් තුමා

ජගත් ආදිකාරි මහතා 13.07.2020 දින මධ්‍යම පළාතේ නව පළාත් ඉඩම් කොමසාරිස් ලෙස රාජකාරි භාර ගැනීම.

 


 

"ගමට අවුරුදු - 2018"

අලුත් අවුරුදු උත්සවය - 2018

 


 

ගරු ආණ්ඩුකාරතුමියගේ අධීක්ෂණ චාරිකාව - 2017

ගරු. ආණ්ඩුකාර නිලූකා ඒකනායක මැතිණිය, 2017 ජුනි 6 වන දින ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව වෙත පැමිණි අධීක්ෂණ චාරිකාව.

 


 

තෛපොංගල් උත්සවය 2016