2019 වර්ෂයේ ක්‍රියාත්මක සැලැස්ම

ප්‍රාග්ධන ආයෝජන වැඩසටහන - 2020

ප්‍රගති වාර්තාව 2019

 


 දෙපාර්තමේන්තුව / ආයතනය: ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව

මුල්‍ය ප්‍රභවය: පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන

 

අංක වැඩසටහන/ ව්‍යාපෘතිය අරමුදල් මුලාශ්‍රය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ප්‍රගතිය
මූල්‍ය භෞතික %
රු. %
01 මහකන්ද  01 ජනපද මාර්ගය සංවර්ධනය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන ගඟවටකෝරලේ            500,000.00 100% 100%
02 කැකුලන්ද ජනපද මාර්ගය සංවර්ධනය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන උඩපළාත           500,000.00 100% 100%
03 කළුගල්ඔය වසම හා උඩවෙල වසමේපාංශු සංරක්ෂණය හා ආර්ථික භෝග වගාව උපමාන පාදක ප්‍රදාන උඩදුම්බර           150,000.00 100% 100%
04 ඉහළ අලගල්ල ජනපදයේ ජල මුලාශ්‍ර සංරක්ෂණය-  උපමාන පාදක ප්‍රදාන යටිනුවර           200,000.00 100% 100%
05 මුරපොළ බටහිර වසම පාංශු සංරක්ෂණය හා ආර්ථික භෝග වගාව උපමාන පාදක ප්‍රදාන දෙල්තොට           135,000.00 100% 100%
06 මොරන්කන්ද  ජල මුලාශ්‍ර සංරක්ෂණය උපමාන පාදක ප්‍රදාන පුජාපිටිය           115,000.00 100% 100%
07 ඹ්වලපොල්වත්ත ග්‍රාම නිලධාරි වසමේ පාංශු සංරක්ෂණය හා ආර්ථික භෝග වගාව උපමාන පාදක ප්‍රදාන මාතලේ           100,000.00 100% 100%
08 ආයතනික ධාරිතා සංවර්ධනය උපමාන පාදක ප්‍රදාන පළාතට පොදු           300,000.00 100% 100%
09 වල්මෝරුව ජනපද මාර්ගය සංවර්ධනය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන පල්ලෙපොල           500,000.00 100% 100%
10 පට්ටිපොළ ජනපද මාර්ගය සංවර්ධනය  පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන නුවරඑළිය           500,000.00 100% 100%
11 මප/දෙනු/පමුණුව ප්‍රාථමික විද්‍යාලය ඉඩම් අත්පත්  පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන උඩුනුවර           542,477.50 100% 75%
12 මප/කටු/ අස්හාර් ප්‍රාථමික විද්‍යාලය පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන අකුරණ             50,000.00 100% 75%
13 මප/ තෙල්/ උඩදුම්බර ද්විතික පාසල  පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන උඩුදුම්බර       2,407,522.50 100% 75%
          6,000,000.00 100%  

Related Articles

ප්‍රධාන අමාත්‍යාංශය

Chief Ministry මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Department of Education අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ

ඉඩම් දෙපාර්තමේන්තුව

housing_construction services මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

EB Whatsapp Chat

අපගේ ලිපිනය

Reach us පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ
කුණ්ඩසාලේ, 20168
ශ්‍රී ලංකාව