ප‍්‍රධාන අරමුණු සහ කාර්යභාරය

Our Objectivesඅපගේ ප්‍රධාන අරමුණු

  1. මනා ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය යටතේ යෝග්‍ය පුද්ගලයින්ට සහ විවිධ ආයතන අතර ඉඩම් බෙදාදීම.
  2. රජයේ ඉඩම් සංරක්ෂණය, සංවර්ධනය හා කළමනාකරණය කිරිම.
  3. පරිසර සමතුලිතතාව රැකෙන පරිදි විවිධ අංශ අතර සම්බන්ධීකරණය පවත්වා ගැනිම.
  4. පළාත තුළ සමගාමී ඉඩම් පරිපාලනය පවත්වාගෙන යාම.
  5. රජයේ ඉඩම් ප්‍රතිපත්තිය අනුව පළාත තුළ බෙදාදී ඇති ඉඩම්වලට හිමිකම් ඔප්පු ලබාදීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහය වීම.

 



අපගේ ප්‍රධාන කාර්යභාරය

මධ්‍යම ‍පළාත් සභාව ආරම්භයත් සමඟම පළාතේ ඉඩම් රාජකාරි ඉටුකිරීමේ සේවා ආයතනයක් ලෙස පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත. මධ්‍යම පළාත තුළ පිහිටි රජයේ ඉඩම් හා ඊට අනුබද්ධිත සම්පත්වල භාරකාරත්වය දරමින් ඒවා ජනතාවගේ අභිවෘද්ධිය පිණිස විවිධ පරිහරණවලට යෙදවීමේදි ආර්ථික, සමාජීය හා පාරිසරික සාධක සමතුලිත කරන මනා කළමණාකාරීත්වයක් පවත්වාගෙන යෑමත්, පළාත තුළ පවත්නා ඉඩම් හිඟය හා පාරිසරික හේතුන් වලට අවධානය යොමු කරමින් ඉඩම් නොමැති ජනතාවට ඉඩම් බෙදාදීම.

Related Articles

ප්‍රධාන අමාත්‍යාංශය

Chief Ministry මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ප්‍රධාන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ

අධ්‍යාපන දෙපාර්තමේන්තුව

Department of Education අනිවාර්ය අධ්‍යාපනය ලබන වයසේ සිසුන් සඳහා අධ්‍යයන අවස්ථාවන් ලබා දේ

ඉඩම් දෙපාර්තමේන්තුව

housing_construction services මධ්‍යම පළාතේ සියලු රජයේ ඉඩම් වල අධිකාරිත්වය දරන අතර එවැනි ඉඩම් නිසි කළමනාකරණය සඳහා වගකිව යුතු වේ.

EB Whatsapp Chat

අපගේ ලිපිනය

Reach us පළාත් සභා සංකීර්ණය, පල්ලේකැලේ
කුණ්ඩසාලේ, 20168
ශ්‍රී ලංකාව