පුවත් හා සිදුවීම්

productivity award 2018

3 වන ස්ථානය - ජාතික ඵලදායිතා සම්මාන - 2018

මධ්‍යම පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තම්න්තුව 2018 වර්ෂයේ පවත්වන ලද ජාතික ඵලදායිතා තරඟයේ "අන්තර් දෙපාර්තමේන්තු කාණ්ඩයේ " තෙවන ස්ථානය ජයග්‍රහණය කරන ලදි. සම්මාන හා සහතික ප්‍රදානය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී  2019.03.26 දින සිදු කරන  ලදි.